Skip to content

Instantly share code, notes, and snippets.

@xneon2

xneon2/siLogo.md Secret

Created August 24, 2021 23:10
Show Gist options
  • Star 0 You must be signed in to star a gist
  • Fork 1 You must be signed in to fork a gist
  • Save xneon2/61e9205076afa540fc1d5f7a6f467bd1 to your computer and use it in GitHub Desktop.
Save xneon2/61e9205076afa540fc1d5f7a6f467bd1 to your computer and use it in GitHub Desktop.
*⊰᯽⊱┈──╌❊  ❊╌──┈⊰᯽⊱*

*🌟විධානය* : .textimg
*🚀විස්තරය* :  Logo ලැයිස්තුව පෙන්වයි
◁මෙම ලැයිස්තුවන්ගෙ විධාන වැඩ නොකිරීම  බොට්ගෙ දෝශයක් නොවෙ.සේවාව ලබා ගත් site එකෙහි දෝශයකි.

*🌟විධානය:* .emoji
*🚀විස්තරය: එය ඉමෝජි ඡායාරූප ලබාදෙයි.
🛸උදාහරණ: .emoji 🤪

*🌟විධානය* : .mediainfo
*🚀විස්තරය* : ටැග් කළ විඩියෝවෙ හො ඡායාරූපයෙ විස්තර ලබාදෙයි

*🌟විධානය* :pluglist
*🚀විස්තරය* : එය බොට් ලබා ඇති ප්ලගින් ලැයිස්තු පෙන්වයි

*🎭මාධ්‍ය මෙවලම්🛸*
»»————- ★ ★ ————-««

*🌟විධානය* : .song
*🚀විස්තරය* : ඔබට අවශ්‍ය සින්දු ලබාදෙයි

*🌟විධානය* .dcsong:
*🚀විස්තරය* : එය document ලෙස ගීත ලබා දෙයි.
▷Apple phone  සදහාද ක්‍රියා කරයි.

🌟විධානය:*  .mmpack
🚀එය ඔබේ අකුරු මීම් පවට හරවයි

*🌟විධානය* : .twt
*🚀විස්තරය* : Twitter වීඩියෝ download කරයි.

*🌟විධානය* : .yt
*🚀විස්තරය* : Youtube search කර අදාල Links ලබා දෙයි

*🌟විධානය* : .video
*🚀විස්තරය* : Youtube Video Download කරයි.

*🌟විධානය* : .mp4
*🚀විස්තරය* : එය වීඩියෝ ලබා දෙයි.

*🛸වෙනත් විධාන🎭*
»»————- ★ ★ ————-««

*🌟විධානය* : .owner
*🚀විස්තරය* : බොට් අයිතිකරුවාගෙ විස්තර පෙන්වයි.

*🌟විධානය* : .report
*🚀විස්තරය* : එය සමූහයෙ පුද්ගලයකු Addmin හට වාර්තා කරයි.

*🌟විධානය* : .cnlog
*🚀විස්තරය* : Bot ගේ Changlog පෙන්වයි.

*🌟විධානය* : .version 
*🚀විස්තරය* : Bot යතාවත්කාලින කර ඇති වර්ශන් පෙන්වයි.

*🌟විධානය* : .show
*🚀විස්තරය* : එය TV series වල විස්තර ලබාදෙයි.

*🌟විධානය* .help :
*🚀විස්තරය* : උපකාර ලැයිස්තුව පෙනවයි.

*🌟විධානය* : .nmedia
*🚀විස්තරය* : පහසුවෙන් ඡායාරූප Edite කිරීමෙ ලැයිස්තුව පෙන්වයි

*🌟විධානය* : .ip
*🚀විස්තරය* : ip ලිපිනයෙන් තොරතුරු සොයයි

*🌟විධානය* : .sticker
*🚀විස්තරය* : ආදාල ඡායාරූපයෙ Sticker සාදයි

*🌟විධානය* : .photo
*🚀විස්තරය* : Sticker එකක් ඡායාරූපයක් කරයි

*🌟විධානය* : .img
*🚀විස්තරය* : අවශ්‍ය ඡායාරූප ලබාදෙයි

*🌟විධානය* : .wiki
*🚀විස්තරය* : විකිපීඩියාහි search කරයි

*🌟විධානය* : .anime
*🚀විස්තරය* : Anime ඡායාරූප ලබාදෙයි

*🌟විධානය* : apkmod
*🚀විස්තරය* : මොඩ් ඇප් ලබාදෙයි

*🌟විධානය* : weather
*🚀විස්තරය* :කාලගුණය පෙන්වයි

*🌟විධානය* : .ttp
*🚀විස්තරය* : Text සරල image බවට පරිවර්තනය කරයි.

*🌟විධානය* : .wame
*🚀විස්තරය* : Get a link to the user chat.

*🌟විධානය* :  .wallpaper
*🚀විස්තරය* : එය high resolution wallpaper යවයි.

*🌟විධානය* : .animesay
*🚀විස්තරය* : එය anime girl රඳවාගෙන සිටින banner තුළ text ලියයි

*🌟විධානය* : .trupsay
*🚀විස්තරය* : Trumpගේ tweet එකට text පරිවර්තනය කරයි.

*🌟විධානය* : .trt
*🚀විස්තරය* : එය ගූගල් පරිවර්තනය සමඟ පරිවර්තනය කරයි. ඔබ ඕනෑම පණිවිඩයකට mention දිය යුතුය.
*⌨️ උදාහරණයක්:* trt en si (From English to Sinhala)

*🌟විධානය* : .bot
*🚀විස්තරය* : Chat with an AI Bot.Use .bot <message>

*🌟විධානය* : .tts
*🚀විස්තරය* : එය වචන voice messageට පරිවර්තනය කරයි

*🌟විධානය* : .ss
*🚀විස්තරය* : දී ඇති linkයේ website screenshot ගනී

*🌟විධානය* : .github
*🚀විස්තරය* : දී ඇති පරිශීලක නාමයෙන් github තොරතුරු රැස් කරයි.⌨️ Example: .github neotrox

*🌟විධානය* : .covid 
*🚀විස්තරය* : රටවල් කිහිපයක කොරෝනා වාර්ථා පෙන්වයි

*🌟විධානය* : .mp3
*🚀විස්තරය* : ටැග් කල වීඩියෝව Mp3 ලෙස පරිවර්තනය කරයි

*🌟විධානය* : .movie
*🚀විස්තරය* : චිත්‍රපට වල විස්තර ලබාදෙයි

*🌟විධානය* : .insta
*🚀විස්තරය* : Instergrame පරිශීලකයාගෙ තොරතුරු ලබාදෙයි

*🌟විධානය* : .attp
*🚀විස්තරය* : දේදුන්නක පාට Animation ස්ටිකර්ස් සාදයි

*🌟විධානය* : .2attp
*🚀විස්තරය* : දේදුන්නක පාට වෙනස් අකුරු Animation ස්ටිකර්ස් සාදයි

*🌟විධානය* : .carbon
*🚀විස්තරය* : Uses carbon.sh for Text-to-Image
*⚠️ Warn:* Please only type in en and tr character!

*🌟විධානය* : .joke
*🚀විස්තරය* : විවිධ විහිලු සපයයි▷භාශාව◈English

*🌟විධානය* : meme
*🚀විස්තරය* : ටැග් කල ඡාලාරූපයේ ටයිප් වෙ

*🌟විධානය* : .lyric
*🚀විස්තරය* : ගීතයක lyrics ලබාදෙයි

*🌟විධානය* : .qr
*🚀විස්තරය* : අකුරු qr කේතයක් බවට පරිවර්තනය කරයි

*🎭පරිපාලක වරුන්ගෙ විධාන🛸*
»»————- ★ - ★ ————-««

*🛸මෙම විධාන Bot අයිතිකරුවාට පමණක් ක්‍රියාත්මක වේ🪐*

*🌟විධානය* : .pkg
*🚀විස්තරය* : අමතර pluging එකතු කරයි

*🌟විධානය* : .remove
*🚀විස්තරය* : Plugin ඉවත් කරයි

*🌟විධානය* : .pluging  *🚀විස්තරය* : ඔබ install කර ඇති plugin පෙන්වයි

*🌟විධානය* : .ban 
*🚀විස්තරය* : තෝරාගන්නා පුද්ගලයා සමූහයෙන් ඉවත් කරයි

*🌟විධානය* : .welcome
*🚀විස්තරය* : පිළිගැනීමේ පණිවිඩය සකස් කරයි

*🌟විධානය* : .welcome delete
*🚀විස්තරය* : පිළිගැනීමෙ පණිවිඩය සකස් කරයි

*🌟විධානය* : .goodbye
*🚀විස්තරය* : සමුගැනීමෙ පණිවිඩය සකස් කරයි

*🌟විධානය* : .promote
*🚀විස්තරය* : ඕනෑම පුද්ගලයෙකු පරිපාලකයෙකු කරයි

*🌟විධානය* : .demote
*🚀විස්තරය* : ඕනෑම පරිපාලකයෙකුගේ බලය ගනී.

*🌟විධානය* : .add
*🚀විස්තරය* : කණ්ඩායමට යමෙකුව එකතු කරයි.

*🌟විධානය* : .filter
*🚀විස්තරය* : එය filters එක් කරයි. කවුරුහරි ඔබේ filters ලියන්නේ නම්, එය පිළිතුර යවයි. ඔබ .filter ලියන්නේ නම්, එය ඔබගේ filters ලැයිස්තුව පෙන්වයි

*🌟විධානය* : mute
*🚀විස්තරය* : කණ්ඩායම් chat නිශ්ශබ්ද කිරීමට. පණිවිඩයක් යැවිය හැක්කේ adminට පමණි. 🔳Example : .mute 10m

*🌟විධානය* : .unmute
*🚀විස්තරය* : කණ්ඩායම් පණිවිඩ නැවත යතාතත්වෙට පත්වෙයි

*🌟විධානය* : .invite
*🚀විස්තරය* : කණ්ඩායමේ invite සපයයි.

*🌟විධානය* : .stop
*🚀විස්තරය* : ඔබ කලින් එකතු කල filter නවත්වයි.

*🌟විධානය* : .restart
*🚀විස්තරය* : Neotro නැවත ආරම්භ කරයි

*🌟විධානය* : .shutdown
*🚀විස්තරය* : Bot වසා දැමීමට

*🌟විධානය* : .dyno
🚀විස්තරය* : Check heroku dyno usage

*🌟විධානය* : .speedtest
*🚀විස්තරය* : Download කිරීම සහ Upload කිරීමේ වේගය මැනීම

*🌟විධානය* : .update
*🚀විස්තරය* : Update තිබේදැයි පරීක්ෂා කරයි

*🌟විධානය* : .update now
*🚀විස්තරය* : Update කිරීමට

*🌟විධානය* : .tagall
*🚀විස්තරය* : කණ්ඩායමේ සිටින සියල්ලන් ටැග් කරයි

*🌟විධානය* : .tagadmin
*🚀විස්තරය* : කණ්ඩායමෙ සිටින පරිපාලකයින් ටැග් කරයි

*🌟විධානය* : .block
*🚀විස්තරය* : පුද්ගලයෙකු අවහිර කරයි

*🌟විධානය* : .unblock *🚀විස්තරය* : අවහිර කල පුද්ගලයා නැවත සම්බන්ධ කරයි

🌟විධානය* : .clear
*🚀විස්තරය* : එය Chat Clear කරයි.

*🌟විධානය* : .ribbon
*🚀විස්තරය* : එය ඔබෙ සමූහයට හදිසි එල්ල වීමෙදි සමූහය නිශ්ශබ්ද කර දුරකතනය සිරවීම අවම කරයි.

*🌟විධානය* : .adon
*🚀විස්තරය* : එය AIBOT විධානය ඇරඹීම අක්‍රිය කිරීම සිදු කරයි.
උදා: AIBOT Off කිරීමට අවශ්‍යනම් .adon AI_BOT:false ලෙස send කරන්න.නැවත සක්‍රිය කිරීමට .adon AI_BOT:true ලෙස send කරන්න

*🌟විධානය* : .basichelp
*🚀විස්තරය* : සම්පූර්ණ Botගෙ ක්‍රියාකාරිතවය සදහා සහය පැනලය..

*⊰᯽⊱┈──╌❊ ❊╌──┈⊰᯽⊱*
@Chathura-madubashana
Copy link

කියන්නකො බොට්ට තව පාලක යෙක් දෙන කොමාන්ඩ් එක මොකක්ද?

@Chathura-madubashana
Copy link

කියන්නකො බොට්ට තව පාලක යෙක් දෙන කොමාන්ඩ් එක මොකක්ද?

@shalinithasha
Copy link

කියන්නකො බොට්ට තව පාලක යෙක් දෙන කොමාන්ඩ් එක මොකක්ද?

කියන්නකො බොට්ට තව පාලක යෙක් දෙන කොමාන්ඩ් එක මොකක්ද?

sodu

@shalinithasha
Copy link

කියන්නකො බොට්ට තව පාලක යෙක් දෙන කොමාන්ඩ් එක මොකක්ද?

https://github.com/shalinithasha/Hashzi-X

@Chathura-madubashana
Copy link

Chathura-madubashana commented Oct 28, 2021 via email

@Chathura-madubashana
Copy link

Chathura-madubashana commented Nov 4, 2021 via email

@MOHAMMEDKIYAS
Copy link

Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment